අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1-13 ශ්‍රේණි සදහා නැණ මග කියාපාන ජනප්‍රිය පාසලක් බවට අප පාසල අද වනවිට පත්ව ඇත..








