භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

  • Register
  • Login
Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි-විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

About our school

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි-විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය හා සම්ප්‍රදායන්
  4. ආදි-විදුහල්පතිවරු

ආදි-විදුහල්පතිවරු

1956-1963

ඊ.රිචඩ් මහතා

වසර 7ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1963-1964

ඩී.ආර්.පතිරණ මහතා

වසර 7ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1964-1964

ටී.ඩී.අරනෝලිස් මහතා

කෙටි කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1964-1966

ගංගොඩවිල මහතා

වසර 2ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1967-1969

එම්.ඇඩ්වින් මහතා

වසර 2ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1970-1976

ආර්.පී.ඒ.විජේවික්‍රම මහතා

ඹහුගේ සේවා කාලය වසර 6කි.1 වන ශ්‍රේණායේ පරිපාලන නිළධාරියෙකි.එම කාලය තුල ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍ර වල කැපී පෙනෙන ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට පාසල සමත් විය

1977-1978

ජේ.ඩබ්.අබේවර්දන මහතා

වසර 1ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1978-1981

එල්.පී.පුංචිබංඩා මහතා

වසර 3ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1981-1983

කේ.ජී.ජී.රත්නසූරිය මහතා

වසර 2ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1983-1986

ජී.ජී.සී.සිරිවර්දන මහතා

වසර 3ක කාලයක් ඔහු අපේ පාසල තුල සේවය කරන ලදි.

1987-1996

ඩබ්.ඒ. ජයසේන මහතා

ඹහුගේ සේවා කාලය වසර 6කි.1 වන ශ්‍රේණායේ පරිපාලන නිළධාරියෙකි.එම කාලය තුල ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍ර වල කැපී පෙනෙන ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට පාසල සමත් විය

1997-1997

ඩබ්.පී.වීරසිංහ මහතා

ඹහුගේ සේවා කාලය වසර 1කි

1997-2000

පී.කේ.ජයවර්දන මහතා

ඹහුගේ සේවා කාලය වසර 3කි

2000-2007

ජයතිලක සෙනරත් යාපා මහතා

ඹහුගේ සේවා කාලය වසර 7කි

2007-2008

පෙරේරා මහතා

ඹහුගේ සේවා කාලය වසර 1කි

2008-2010

ඩබ්.තිලකරත්න මහතා

ඹහුගේ සේවා කාලය වසර 2කි

2010-2016

ආර්.පී.දර්මසේන මහතා

ඹහුගේ සේවා කාලය වසර 6කි.1 වන ශ්‍රේණායේ පරිපාලන නිළධාරියෙකි.එම කාලය තුල ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍ර වල කැපී පෙනෙන ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට පාසල සමත් විය

2016-2017

ජේ.ඒ.පුන්චිරාළ මහතා

ඹහුගේ සේවා කාලය වසරකි.1 වන ශ්‍රේණායේ පරිපාලන නිළධාරියෙකි.එම කාලය තුල ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍ර වල කැපී පෙනෙන ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට පාසල සමත් විය

2017-2023

එස්.ඩී.ගාමිනී ජයලාල් මහතා

ඹහුගේ සේවා කාලය වසර 6කි.1 වන ශ්‍රේණායේ පරිපාලන නිළධාරියෙකි.එම කාලය තුල ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍ර වල කැපී පෙනෙන ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට පාසල සමත් විය

2023

තිලක් චන්දන මහතා

නව විදුහල්පතිතුමා මෙම වසරේ මැද භාගයේ වැඩ භාර ගන්නා ලදි.සාර්ථක ගමනක් සදහා පාසල මෙහෙයවයි

Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • werankatagoda , ampara

: (+94)632050930

: [email protected]

Supported By

© 2026 Weranketagoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk