පාසලේ දැක්ම
"හෙට දිනන මග දකින ලොව තනන පරපුරක්"
පාසලේ මෙහෙවර
"මිනිසත්කම අගයන,නිපුණතා පිරිපුන්,සමබර පෞර්‍ර්ෂයකින් යුතු,
පරිසර හිතකාමී පරපුරක් බිහි කිරීම"