භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

  • Register
  • Login
Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි-විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

වෑරැන්කැටගොඩ ජාතික පාසල

   විදුහල්පති පණිවිඩය

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රීක්කයේ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් අම්/වෑරැන්කැඩගොඩ ජාතික පාසල නැගෙනහිර පළාතේ කීර්තිමත් පාසලකි.1956 වර්ෂයේ ආරම්භ වී ඇති අතර දශක කිහිපයක අතීතයකට උරුමකම් කියන දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි.අධ්‍යාපනය අතින් පමණක් නොව ක්‍රීඩාව,සෞන්දර්යය,සාහිත්‍යය ආදී සෑම ක්ෂේත්‍රයකින්ම කැපී පෙනෙන දරුවන් සිටිනා පාසලකි.

ශිෂ්‍යත්වය,සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග වලින් ඉහළ සාමාර්ථ ලබා ගන්නා දරු පිරිසක් සිටින අතර,විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලබා ගත් දරුවන් අධ්‍යාපනය ලබා ගන්නා පාසලකි.එමෙන්ම සෑම ක්ෂේත්‍රයක් සදහා තරග වලට ඉදිරිපත් වී  කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන දරු පිරිසක් සිටී. පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද මේ වන විට විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

පාසලට අවශ්‍යම සම්පතක් ලෙස පාසල් වෙබ් අඩවිය යොදා ගත හැක. විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

තිලක් චන්දන
විදුහල්පති
වෑරැන්කැටගොඩ ජාතික පාසල.

Weranketagoda M.V.

𝒲𝑒𝓇𝑒𝓃𝓀𝒶𝓉𝒶𝑔𝑜𝒹𝒶 𝒩𝒶𝓉𝒾𝑜𝓃𝒶𝓁 𝒮𝒸𝒽𝑜𝑜𝓁

Ampara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • werankatagoda , ampara

: (+94)632050930

: [email protected]

Supported By

© 2026 Weranketagoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk