2023.09.02 දින ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වූ නෙට්බෝල් තරගාවලියේ ගම්පහ ගෝතමි බාලිකා පාසල පරාද කරමින් ලකුණු 12-4ක් ලෙස ඉතා විශිෂ්ඨ ජයග්‍රහනයක් වෑරැන්කැටගොඩ ජාතික පාසල අත්පත් කරගෙන ඇත....
ඒ සදහා සහභාගී වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම්....