අම්පාර කලාප මලළ ක්‍රීඩා උළෙල - 2023 පාසල් 103ක් අතරින්
*මලළ ක්‍රීඩා බාලක/බාලිකා අනුශූරතාවය
*මලළ ක්‍රීඩා අනුශූරතාවය
*2023 වර්ෂයේ සමස්ථ
කාලප ක්‍රීඩා අනුශූරතාවය
අම්/වෑරැන්කැටගොඩ ජාතික පාසල විසින් දිනාගෙන ඇත.එම ජයග්‍රහණය ලබාගැනීමට අඛණ්ඩව කැපවෙමින් දරුවන් පුහුණු කරමින් කටයුතු කළ ආචාරිනී නන්දනී රන්මුතුපුර ගුරු මෑනියන්ටත් ක්‍රීඩා පුහුණුකරුවන් වන ලක්මාලි සහ කැලුම් බුද්ධික ඔබ දෙපලටත් කැප වූ දරුවන්ටත් ආදරනීය දෙමව්පියන්ටත් විදුහලේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි.