සිංහල සාහිත්‍ය සංගමය සෑම මසකම අවසාන සතිය තුල පවත්වයි.........6,7,8,9, ශ්‍රේණි එක් සමිතියක් ලෙසද 10,11 තවත් සමිතියක් ලෙසද පවත්වාගෙන යයි....ඒ තුලින් සාහිත්‍ය දැනුම වර්ධනය වන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ..........පාහත දක්වා ඇත්තේ සංගමයේ නිලතල දරණ සිසුසිසුවියන් ය.......
- සභාපති - එච්.එම්.කවීශ් දෙනුවන්
- ලේඛම් - ට්.කේ.සදුනි රුශානි
- භාණ්ඩාගාරික - එච්.එස්.අදීශ නිම්නාද